Faded Wheel : Wave Breaker Kaze Bundle

 
කාලය :- ඔක්. 13 - 19

🥰 ඔන්න අලුත් male bundle එකක් Faded wheel එකට ඇවිත් තියෙනවා.
         
🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 9 | 29| 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1542💎)

😕 Bundle එකේ නම් ලොකු ලස්සනක් නැ. පුළුවන් අය ගන්න 😊

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY HARSHA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

2 Comments

Previous Post Next Post