Hit the Loot


කාලය : ඔක් 11 - 17

⚠️ ඔන්න අලුත් Event එකක් ඇවිත් තියේ පොඩ්ඩක් පැටලිලි සහගතයි. ඔක්කොම කියවන්න Post එක.
💎 Diamond යන ගාන ආකාර 2ටම post එකේ පහල දාල තියේ.

Grand Prize : Dragon Master Male Bundle.

🍥 මේ Event එක ඇතුලට ගියාම ඔයාලට කොටු 9ක්‌ තියේ හම්බෙන Prizes. මේකෙදි ඔයාලට අනිවාර්යෙන් Spin 9ක්‌ ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.
🍥 මේකේ එක spin එකක් දුන්නම 9න් එකක් හම්බෙනවා එක Game එකට හම්බෙන්නේ නැ. ඔයාට option 2ක්‌.
 👉🏻 *Claim & Next Spin* -
මේකෙදි වෙන්නේ අපිට හම්බුනු දේ අපිට Game එකට ලබාගන්න, ඊලග spin එකත් කරන්න ඕනෙ.
(උදා :- Free Spin එකේ හම්බුනු දේ Game එකට ගන්න නම් 9💎 ඔබලා Claim කරන්නම ඕනෙ, එතකොට ඊලග spin එකත් වෙනවා.)
👉🏻 *Trade for Discount Next spin* -
මේකෙදි වෙන්නේ අපිට Spin එකෙන් හම්බුනු දේ වෙනුවට අපිට Discount එකක් ගන්න පුළුවන්. (මේක එබුවා කියන්නේ ඒ කලින් හම්බුනු prize එක ඔයාට හම්බෙන්නේ නැ. ඊලග spin එකට Discount එක හම්බෙන්නේ ඒ වෙනුවට.)

🍥 Diamond යන පිළිවෙල :-
     👉🏻 - By Claiming - 👈🏻
0 | 9 | 29 | 59 | 99 | 149 | 249 | 449 | 749 💎
 ( ඔක්කොම 1792💎 )
     👉🏻 - By Trading - 👈🏻
0 | 4 | 14 | 29 | 66 | 99 | 174 | 359 | 599 💎
 ( ඔක්කොම 1344💎 )

🍥 මේකෙදි ගොඩක් අයට Grand Prize එක 1st / 2nd spin එකෙන් ඇවිත් කියලා msg දාල තිබ්බ. එයාල මතක ඇතුව Claim දෙන්න 💎 දීලා.
⚠️ වැරදිලාවත් අන්තිම spin එකට කලින් Grand Prize එක හම්බුනොත් claim කරගන්න Trade එබුවොත් Grand Prize එක නැති වෙනවා ඔයාලට.

[ Thx SLR RICH for Gem Order info ]

🍥 ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න පහල post එකේ ලින්ක් එක දීලා.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post