Fantasy Team


කාලය :- ඔක් 11- 16 උදේ 10.30 දක්වා.

🥰 ඔන්න Free Fire MCP Major Season 2 Final ඒකෙ හොදටම Play කරන Playersලා 4 දෙනාව අනුමාන කරන Event එකක් ඇවිත් තියේ.

😎 මේක ඇතුලට ගියාම දෙපැත්තට යන්න ඊතල තියෙනවා. ඒවා වලින් පැත්තට ගිහින් පිටු 4ම Players ලා 4 දෙනෙක් තොරගන්න පුළුවන්.

💠 මෙතන Teams 12ක් තියේ ඔයාල කැමති දිනයි කියල තියෙන Team එකකින් එක්කෙනා ගානේ මුළු ඔක්කොගෙන්ම 4 දෙනෙක් තොරගන්න ඕනේ 

😎 ඊටපස්සේ සෙනසුරාදා (ඔක් 16) උදේ 10.30ට live එක පටන් ගන්නවා. එකේ අපි තෝරපු 4 දෙනා ගන්න Kills, කොච්චර වෙලා Game එකේ හිටියද කියන දේවල් අනුව live එකේ තියෙන match 6න්ම පස්සේ අපිට point token හම්බෙනවා 

Rewards:
Points 50:- Newbie Devil Female Bundle
Points 25:- Maniac Sidekick Backpack
Points 20:- Parachute Skin
Points 10:- Diamond Royal voucher x1
Points 05:- SKS / AN94 Gunbox x1
🥰 මේ Event එකේ Players ලා 4 අනුමාන කරද්දී
PXG Radicals, Supreme AF, Tactical Intex, Fastkill MY, Ako Legend කණ්ඩායම් වල වැඩිම Kill එහෙම දාපු Players ලා තෝරාගත්තොත් වැඩි point ගානක් හම්බෙන chance එක වැඩි. මං තෝරපු 4 දෙනා පින්තුරේ බලන්න.

😎 Final එක Play කරන කණ්ඩායම් 12න් උඩ මම සදහන් කරපු කණ්ඩායම් 5 තමයි MCP League stage එකේදී දවස් 12දීම හොදටම කරේ 😉.

😁 ගොඩක් අයට මතක ඇති ගිය ජුලි මාසේ Fantasy team එකේදිත් මන් කියපු, මන් තෝරපු ඒවා තෝරපු අයට Bundle එක ලේසියෙන්ම ගන්න පුළුවන් උනා. මේ පාරත් ගානට ඔන්න දිනන්න වැඩි Chance එකක් තියෙන අය කිව්වා ඔන්න.

😌 එහෙනම් 16 වෙනිදා අපි බලමු ඔයාල තෝරපු අය කොහොමද Play කරන්නේ කියලා.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post