The Puzzle


කාලය :- සැප්තැම්බර් 6-12

🌀 ගොඩක් සරල Event එකක් ඇවිත් තියේ ඊයේ.
🌀 කරන හැටි ලේසියෙන්ම පැහැදිලිව Step පහල දාල තියේ 😊.

(1) Event එක ඇතුලට යන්න. Start button එක ඔබන්න.
(2) ඊටපස්සේ උඩින් box පහලට වැටෙන පොඩි Game එකක් එනවා එකේ < > මේ button 2න් moco ව එහාට මෙහාට කරලා වම් පැත්තේ මීටර් ගාන 0 වෙනකම් බේරන්න ඕනෙ.

(3) ඊටපස්සේ ඇගිලි සලකුණක් ඒයි එකේ මැද touch කරන්න.

(4) ඊටපස්සේ අකුරු ටිකක් ඒයි එතනින් ⚠️ *DOOR*⚠️ කියන එක හරියට ගහන්න ඕනෙ.

(5) ඊටපස්සේ නිල් පාට ඊතලයක් ඒයි එක touch කරන්න.

(6) ඊටපස්සේ computer එකක් ඒයි password එක ගහන්න. වම් පැත්තේ box එකක් තියේ එක touch කරන්න එතකොට ඉලක්කම් 6ක code එකක් ඒයි එක ඔයා දකුණු පැත්තේ Keypad එකේ ගහල යට Enter button එක ඔබන්න.

(7) ඊටපස්සේ Running button එක ඔබන්න.

(8) ඊටපස්සේ Code එකක් ගහන්න ඒයි එතනට ⚠️ *HELLOWORLD* ⚠️ මේ Code එක ගහන්න.

(9) ඊටපස්සේ දකුණු පැත්තේ Gift box එකක් ඇතී එක touch කරන්න.

🌀 ඔය උඩ Step ටික හරියටම කරලා ඔයාලට Moco Month Banner, Turquoise warning Avatar එකයි Free ගන්න පුළුවන්.

🌀 හරියටම Post එක කියවල කරොත් විනාඩි 2-3 අතර මේ Event එක ඉවර කරන්න පුළුවන් පොඩි event එකක් මේක.
-------------------------------------

🥰 මගේ Incubator Trick එකට ගොඩක් ඉහල ප්‍රතිචාර තියේ ගොඩක් අයට Blueprint ඇවිල්ල තිබ්බ.
බලපු නැති අය බලන්න අනිවාර්යෙන්

⚠️ Freefire max එකට Register උණු නැති අය මේ video එක බලලා ඉක්මනට Register වෙන්න. ලස්සන Female kit එකක් Free ගන්න පුළුවන් හැමෝටම.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments