McLaren Royal


කාලය :- සැප්තැම්බර් 4-10

🥰 ගිය 4 වෙනිදා ආපු මේ Luck royal එක ගැන විස්තරයක් ගෙන්න හිතුවා.

Spin ජාති 2යි.
-- 1 Spin - 50💎
-- 11 Spin - 500💎

⚠️Grand Prizes :
🌀 Speed And Style Animation
🌀 MCL FF Final Lap Car skin (Gold)
🌀 MCL FF Deep Dive Car skin (Blue)

⚠️ Normal Prizes :
🌀 Commando Male Bundle Parts
🌀 FrontLine Female Bundle Parts
🌀 McLaren Type 1 Token
10 | 5 | 4 | 3 | 2 | 1
🌀 Theme Gun box x1

🥰 මේකෙදි ඔයාලට Spin කරද්දී Grand Prize හම්බුනේ නැත්තම් හම්බෙන McLaren Token වලින් Exchange කරගන්න පුළුවන්.

⚠️ Store එකේ Redeem කොටසේ MCL FF tab එකේ,
🌀 Token 50 - Speed and Style Animation
🌀 Token 35 - MCL Gold Car
🌀 Token 25 - MCL Blue Car
🌀 Token 8 - Commando / Front line top
🌀 Token 7 - Commando / Front line Pants
🌀 Token 5 - Commando / Front line shoes
🌀 Token 3 - Gold / Blue Car skin for 1 Day
🌀 Token 1 - Bonefire

⚠️ Car Skills :
🏎️ MCL FF Final Lap Gold Skin
    Top Speed ++
    Durability +
    Handling -
🔥 මේකේ උපරිම වේගය ++ වැඩි කරලා තියේ. Damage වෙද්දී car එකේ කල් පැවැත්ම + වැඩි කරල තියේ. Handling : Car ඒක Drive කරද්දී පාලනය කරගන්න එක ටිකක් අමාරු කරලා තියේ.

🏎️ MCL FF Deep Dive
    Top Speed ++
    Damage +
    Handling -
🔥 මේකේ උපරිම වේගය ++ වැඩි කරලා තියේ. Car එකට දරාගන්න පුළුවන් Damage එක + වැඩි කරලා තියේ. Handling : Car ඒක Drive කරද්දී පාලනය කරගන්න එක ටිකක් අමාරු කරලා තියේ.

🥲 සල්ලි තියෙන අය ගන්න තමයි තියෙන්නේ ගත්තු අය FB post එකට comment එකක් දාගෙන යමු ✊🏻

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post