FF Reward Code Schedule



🥰 ඉස්සරහ දවස් වල Freefire එකේ Reward Code දෙන දවස් මෙහෙමයි,

⚠️ ඔක්කොම Gunbox codes තියෙන්නේ. වෙන දේවල් දෙනවා කියලා නැ දැනට.

🍧 සැප් 11 - Lightning Mp40 x2
🍧 සැප් 12 - Groza Box x2
🍧 සැප් 18 - UMP Box x2
🍧 සැප් 19 - Slaughter MP40 x2
🍧 සැප් 25 - Aqua Scar x2
🍧 සැප් 26 - Earth M4A1 x2
🍧 ඔක් 02 - Monster Theme Gun box x2
🍧 ඔක් 03 - Winterland Theme Gun box x2
🍧 ඔක් 16 - Dragon Ak x5

😌 මේ දවස් වල උදේ 10.30-12.30 අතර Code දෙනවා.
😊 මේ දවස් වලට අමතරව එකපාරටම Code දෙන්න පුළුවන් chance තියේ එක නිසා අපිත් එක්කම රැදිලා ඉන්න.
😁 උඩ දවස් වලට හම්බෙන Rewards එකපාරටම නොකිය වෙනස් වෙන්න පුළුවන් සමහර විට.
😒 අද Reward code එක ඕනෙ කියකිය inbox msg දාන්න එපා. ඔය දවස් වලට Whatsapp Group වල / FB page / Website / Telegram Channel මේ හැම එකේම දානවා codes.
😪 හැමපාරම Reward Code එකක් දුන්නු ගමන් මගේ post එක අරන් Phishing Link (Acc උස්සන link) දාල share වෙනවා FB එකේ ඕනෙ තරම් ඒවාට අහු වෙන්න එපා.

එහෙනම් STAY SAFE 👋🏻

ඉඩ තියෙන Whatsapp Group Links :


13 -

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post