Max The Fire


කාලය :- සැප් 29-ඔක් 10

🥰 ඔන්න Free Fire Max එකට Pre Register උණු අයට Reward ටිකයි තව mission ටිකකට තව Reward වගයකුයි තියෙන අලුත් Event එකක් ආව.

🦹‍♂️ Pre-Register :-
🧞‍♂️ මේකේ වම් පැත්තේ Pre Register button ඒක ඔබලා පහල ss එකේ තැනට යන්න පුළුවන්.
⚡ මෙතන වම් පැත්තේ Pre Register ලක්ෂ 20 complete උණු නිසා garena එකෙන් Free දුන්නු දේවල් claim කරගන්න පුළුවන්.
⚡මෙතන දකුණු පැත්තේ තියෙන්නේ අපි යාලුවෝ 5 දෙනෙක්ට invite කරලා complete කරපු Rewards.
⚡මෙතන මු නැතුව msg එකක් විතරක් තියේ නම් ඒ කියන්නේ ඔයා Pre register website එකට log වෙච්ච නැති කෙනෙක් 😢
😁 ඒ විදිහට මෙතනින් Free Fire Max Female Bundle ඒක Claim කරගන්න පුළුවන්.

🦹‍♂️ Mission :-
🍪 මෙතන Mission 7ක්‌ තියෙනවා කරන්න. මේකෙන් ඔයාලට Skull Rocker Female Bundle එකයි තව Rewards ගන්න පුළුවන්.

• Skull Rocker Bundle = S.R. •

🎁 S.R. Shoes - විනාඩි 300(විනාඩි 5) match වල මැරෙන්නේ නැතුව Survive වෙන්න ඕනෙ
🎁 S.R. Hair - Match වල Enemy ට Damage 5000ක්‌ කරන්න.
🎁 Craftland Card x1 - Kill 60ක්‌ ගන්න.
🎁 Skull Punker Backpack - Match 25ක්‌ play කරන්න.
🎁 S.R. Bottom - Booyah 5 ක්‌ ගන්න.
🎁 Craftland Card x1 - Rank match 10ක්‌ play කරන්න.
🎁 S.R. Shirt - මීටර් 60,000ක්‌ ඇවිදින්න.

🍪 මේ උඩ mission එකම match එකක කරන්න ඕනෙ නැ. ඔක් 10 වෙනකම් ඔයාලට කරන්න පුළුවන්.

🦹‍♂️ Craftland Crate Milestone :-
⚡Event එකේ දකුණු පැත්තේ උඩ තියෙනව bar එකක්. 
⚡ මේකෙදි අපේ Region එකේ Craftland custom හදන ගාන අනුව Reward අපිට Claim කරගන්න පුළුවන්. ( හදපු ගාන වම් පැත්තේ ලොකුවට ඉලක්කම තියෙන්නේ )
🎁 250 දි - Diamond Royal Voucher x1
🎁 500 දි - Skull Punker Pin
🎁 750 දි - Waggor Skin : Punk Waggor
🎁 999 දි - M4A1 Theme gunskin Permenent.

ඔක්තෝම්බර් Elite 🤭
https://youtu.be/HPaKAZt9DSA

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post