Feed The Pet


කාලය :-සැප්. 29-ඔක්. 8

🥰 ඔන්න අද උදේ සුපරි Event එකක් ආව. මේකෙන් ඔයාලට Spirit Fox, උගේ skin එකක් හා තවත් දේවල් Free ගන්න පුළුවන්.

😁 මුලින්ම ඔයාල Event ඒක ඇතුලට ගියාට පස්සේ වම් පැත්තේ  Button 3ක්‌ බලාගන්න පුළුවන් Game, Mission, Store කියලා.

🦹‍♂️ Mission:-
දවසට අපිට Mission 4ක්‌ හම්බෙනවා.
• Daily Login - 100 🍪
• Play 1 Game - 50 🍪
• Play 3 Game - 100 🍪
• Play 6 Game - 150 🍪

🦹‍♂️ Game :-
⚡මෙතන ඒක වටයක් සෙල්ලම් කරන්න Biscuits Token (🍪) 100ක්‌ ඕනෙ.
⚡Biscuit 100ක්‌ දීලා Start එබුවම උඩ පින්තුරේ විදිහට Game ඒක එන්නේ.
⚡මෙතන ඔයාල 100🍪 ඒක මේ pet ලට බෙදලා දෙන්න ඕනෙ
⚡ බෙදලා ඒ කොටුව යට තියෙනව ඒ pet ට දෙන 🍪 ගාන හා කොටුව ඇතුලේ උඩ තියෙනවා ඒ pet ගෙන් හම්බෙන තරු ගාන.
⚡ඔයාල වැඩියෙන් 🍪 වියදම් වෙන pet ලාගෙන් ගොඩක් star (⭐) හම්බෙන නිසා මේ pet ලා 12න් වැඩියෙන්ම 🍪 දෙන්න පුළුවන් pet ලාට දෙන්න.
⚡ගොඩක් 🍪 යන pet ලට දෙද්දී ගොඩක් දුර‍ට උපරිම pet ලා 3ක්‌ තමයි select කරන්න පුළුවන් වෙන්නේ.
⚡ biscuit 100න් 🍪  pet ලට දීලා ඉතුරු වෙන biscuit හම්බෙන්නේ නැ වටයකට 100ම යනවා.
⚡ ඒක පේලියකින් එක්කෙනෙක් කියලා එකක් නැ අපිට කැමති pet ලා select කරන්න පුළුවන් 100🍪 යන විදිහට.
🦹‍♂️ Store:-
500⭐ - Spirit Fox
350⭐ - Spirit Fox Skin (Battle Fox)
50´³⭐ - Mr.Waggor Crate x1
80´³⭐ - Diamond Royal Voucher x1
50´⁵⭐ - Party Animal Gunbox x1
15⭐ - Petfood | S.Airdrop | Gold Royal Voucher

🤧 උදේ Exam එකක හිටියේ එකයි පරක්කු උනේ. Membership post ඒක ඉක්මනට දාන්නම්.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post