Freefire October Elite Pass full video


😍 Name : Mesmerizing Nights 🧞‍♂️

😁 ඔන්න ලබන ඔක්තෝම්බර් මාසේ එන්න තියෙන elite pass එකේ ඔක්කොම දේවල් ටික බලන්න මම හැමපාරම දානවා වගේ Video එකක් සතියකට විතර කලින් දැම්ම 🥲

🥰 මේක Aladin Theme එකට හදපු සුපිරි Elite එකක් සුපිරිම දේවල් ගොඩක් එක්ක එන්නේ අනිවා බලන්න වටිනවා.

🧞‍♂️ Emote එකත් පට්ට එකක් තියෙන්නේ. Pre Order එකත් video එකේ අග බලාගන්න පුළුවන්.

😍 විනාඩි දෙකක video එකක් බැලුවට පාඩුවක් නෑ.

මේ video එක බලලා යාළුවන්ට share කරන්න පුළුවන් නම්.

🔔 Notification All දාල තියාගන්න 😑 Post එක පරක්කු උනත් video එක ඉක්මනට බලන්න පුළුවන් වෙන්න.
 
Share and Subscribe.

#elite #ep41

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

1 Comments

Previous Post Next Post