Super Match


කාලය :- සැප්තැම්බර් 22-28

🥰 අද ඔන්න Discount event එකක් ඇවිත් තියේ.
🐼 මේකේ වම් පැත්තේ Discount තියේ.
  —> 30|40|50|60|70|80 off
🐼 මේකේ දකුණු පැත්තේ Discount items 6ක්‌ තියේ.
❤️ මේකේ Grand Prize තියෙන්නේ,
+ Wilderness Hunter Male bundle
+ Wilderness Trapper Female bundle
+ September Elite Pass

😌 මේකේ යට Free match button ඒක දුන්නම වම් පැත්තෙන් auto discount එකයි දකුණු පැත්තේ item එකයි select වෙලා ඒ item එකට ඒ discount ඒක හම්බෙනවා.
🥴 ඊටපස්සේ ඔයාලට ඒ discount හම්බෙච්ච item ඒක අනිවාර්යෙන් buy කරන්න වෙනවා මේ event එකේ ඉස්සරහට යන්න ඕනෙ නම්.
😁 ඒ Discount item ඒක buy කරාට පස්සේ ඒ Discount එකයි, ඒ item එකයි event එකෙන් අයින් වෙනවා. ඒ විදිහට 6 පාරක් කරලා ඒක වටයක් ඉවර කරන්න පුළුවන්.
😌 පලවෙනි item 6 ඉවර උනාම දෙවැනි වටේ තව prize 6ක්‌ අනෙක් පැත්තේ තියේ. තව Discount 6ක්‌ එක්ක.
😁 මේ Event එකේම තියෙන්නේ Round 2යි නිසා ඔක්කොම item 12ක්‌ ගන්න පුළුවන් උපරිම Discount දාල.
🥰 මේකේ මේ මාසේ Elite Pass ඒක තියේ මේ මාසේ Elite ඒක දාපු නැති අයට.

ඔක්තෝම්බර් Elite ඒක බලන්න මෙතනින්

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post