Free Fire Max Release Date



🥰 ඔන්න මාස ගානකට පස්සේ Free Fire Max ඒක ලෝකෙටම Release කරන දවස මීට සුළු මොහොතකට කලින් Free Fire එකෙන් දැනුවත් කරා. ඒ අනුව,
❤️ *සැප්තැම්බර් 28* ❤️
 වෙනිදා Playstore එකෙන් හා Apple App Store එකෙන් ඔයාලට Free Fire Max download කරගන්න පුළුවන්.

🤧 ඒ වගේම Freefire max වලට Pre Register වෙනකොට හම්බෙන Reward හම්බෙන්න තාම ලක්ෂ 20න් ලක්ෂ 15යි Register වෙලා ඉන්නේ.
🥺 Pre Register වෙන ඒක සැප්තැම්බර් 27 වෙනිදා අවසන් වෙනවා. ඊටකලින් මේක පිරුනොත් හොදයි.

😁 ඔයාල තාම Free Fire Max එකට Register උනේ නැත්තම් පහල ලින්ක් එකෙන් Log වෙලා Pre Register වෙන්න.


එහෙනම් දවස මතක තියාගන්න. සැප්තැම්බර් 28 👋🏻

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post