Faded Wheel : Vector Aquablaze Wrath Skin


කාලය :- සැප්තැම්බර් 11-17

🥰 ඔන්න Vector එකට සුපිරි Legendary skin එකක්‌ Faded wheel එකට ඇවිත් තියෙනවා. තව Parafal එකට theme gun එකකුත් තියේ.

🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 Free | 29 | 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1533💎)

🔰 Vector Gun Skills :
Range ++
Damage +
Reload Speed -

🚀 Range ++ නිසා වැඩි දුරකට, Damage + නිසා Enemy ට කරන Damage එක වැඩි, Reload Speed - නිසා Gun එකේ Reload වෙන වෙලාව වැඩි ටිකක්.

🌝 Parafal Theme Gun
Range +
Accuracy +
Magazine -

😎 Vector එකට ආපු හොදම Skin එකක් පුළුවන් අය ගන්න.

💙 මේකට කලින් ආපු FFWS Vector Legendary Skin එකට වඩා මේක හොදයි Damage+ එකක් තියෙන නිසා.

😒 මහන්සියෙන් හදන Post සමහර අය කිසිම Credit එකක් නැතුව උස්සනවා. කරුණාවෙන් ඉල්ලන්නේ Post උස්සන්න එපා. තමන්ගේ විදිහට News හදාගන්න බැරි නම් වෙන තැනකින් Post උස්සල නම් දාන්නේ News Grp කරලත් වැඩක් නැ. අදාළ අය විතරක් වද්දගන්න 😉

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
══════════════════

Post a Comment

Previous Post Next Post