Pick'nWin Challenge Finals


🥰 කට්ටිය බලන් හිටපු post එක.
😎 මේක උදේ 2.30ට live එක පටන් ගන්න කලින් vote කරන්න.

මේකේ කොටස් 4 ට අනුමාන Teams:
1. Champion (දිනන Team එක)
2. 1st Runner Up (2nd Place)

- කලින් League වලදී AV Ligers හා SAF DEATHWISH TEAMS 2 හොද Performance එකක් පෙන්නුවා. එක නිසා මේ Teams 2 champion හා 1st runner up ගන්න ඉඩ වැඩි.

3. Most Kills (වැඩිම Kills)
- කලින් League වලදී Kills වැඩිම ගත්තේ SAF DEATHWISH ලා ඊටපස්සේ AV LIGERSලා ඉන්නේ.

4. Most Booyah (වැඩිම Booyah)
- කලින් League වලදී Kills වැඩිම ගත්තේ AV Ligers ලා ඊටපස්සේ SAF DEATHWISH ලා ඉන්නේ.

ඊට අමතරව Bloody Head, Almghty, vph velocity කණ්ඩායම්ත් සාමාන්යෙන් හොද Teams.

😎 ඔයාලට හිතෙන විදිහට Vote කරන්න. තරගයේ මුළු කණ්ඩයම් 12න් මම උඩ 5 ට ඒ ඒ කොටස දිනන්න වැඩි chance එකක් තියේ.

කලින් League වලදී කණ්ඩායම් වල ලකුණු විස්තර බලන්න ඕනේ අයට පහලින් Score Sheet එක බලන්න පුළුවන්.
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments