McLaren P1™ Car Skin


කාලය :- ජුලි 31-අගෝස්තු 13
Gem Limit : නැ

🥰 ඔන්න McLaren Event වල දම් පාට, රත්තරන් පාට Car 2 Token tower එකට ඇවිත් තියේ.
🥰 මේකේ Spin ජාති 2යි.
    • 1 Spin = 25💎
    • 5 Spin = 112💎
🥰 මේකේ spin කරද්දී ඔයාලට Legends Token (1) හම්බෙනවා. ඒ token ගාන අනුව තමයි මේකේ Grand Prizes හම්බෙන්නේ.

🧡 1 Token = Parachute Skin
🧡 2 Tokens = McLaren Lootbox
🧡 3 Tokens = Evolution Stone x1
[ Incubator ඒකට ඕනේ Stone ]
🧡 4 Tokens = Winning soul Female bundle
🧡 5 Tokens = McLean p1™ Kyanos දම් පාට skin එක.

😁 මේකේ Spin කරද්දී හම්බෙන දේවල්,
• Legends Token x1
• McLaren p1™ Gold Spark skin
• Cube Fragment x1
• Dragon Fang M1014 Upgrade Token x5
• Vouchers | Loadouts | Fragments | Gun boxes

🔰 Car Skills :
🎮 1. Kyanos (දම්)
Top Speed ++
Damage Reduc. +
Damage -

මේකේ උපරිම වේගය ++ වැඩි කරල තියේ. Damage වෙද්දී car එක damage වෙන එක ආරක්ෂාව + වැඩි කරලා තියේ. ඒ වගේම car එකට දරාගන්න පුළුවන් Damage එක අඩු - කරලා තියේ.

🎮 2. Gold Spark
Top Speed ++
Durability +
Damage -

මේකේ උපරිම වේගය ++ වැඩි කරල තියේ. Damage වෙද්දී car එකේ කල්පැවැත්ම + වැඩි කරලා තියේ. ඒ වගේම car එකට දරාගන්න පුළුවන් Damage එක අඩු - කරලා තියේ.

😁 මේකේ අපිට හම්බෙන දේවල් ඔක්කොම වම් පැත්තේ backpack ඒකට යනවා. එකෙන් පුළුවන් අපිට Game ඒකට හරි එහෙමත් නැත්තම් ඒ හම්බුනු දේවල් 3ක්‌ වෙනුවට එක spin එකකට හරි මාරු කරගන්න.
🔥 මේ Event ඒකට යන Gem limit එකක් නැ එක නිසා Gem හොදට කන event එකක්.
Post එක Share කරන්න

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post