Fantasy Team Redeem


ඔයාලට මං ඊයේ දැම්ම post එකක් කොà·„ොමද මේකේ අනුමාන කරන්න ඕනේ. à·€ැඩියෙන් point ගන්න අනුමාන කරන්න ඕනේ teams මොනාද කියන එක ගැන. ඔයාල මං කියපු à·€ිදිහට කරා නම් දැන් live එක ඉවර නිà·ƒා මෙතනට ගිà·„ින් point දීලා reward ගන්න පුà·…ුවන්.
(මං select කරපු 4ම තෝරපු අයට point 66ක්‌ ඇවිල්ල ඇතී.)

හදිà·ƒ්à·ƒියේ වත් මෙතන point 0යි නම් පෙනන්නේ යට SHOW MY TEAM STATS button එක ඔබලා බලන්න ඔයාල තෝරපු අයට point ලැබිල තියෙන්නේ කොà·„ොමද කියලා. එත් එක්කම දකුණු පැත්තේ Refresh icon එක ඔබන්න point මෙතන පෙන්නේ නැත්තම් එතකොට හරියනවා.

ඔයාලට point 50ක්‌ තියේ නම් මේ bundle එක ගන්න පුà·…ුවන්. ගන්න බැරි උන අයට à·„ෙට අනෙක් event එකෙන් අනුමාන කරන එකෙන් උනත් මේ kit එක ගන්න පුà·…ුවන්. (ඒ post එක ඉක්මනට දාන්නම්)

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post