Fantasy Team Redeem


ඔයාලට මං ඊයේ දැම්ම post එකක් කොහොමද මේකේ අනුමාන කරන්න ඕනේ. වැඩියෙන් point ගන්න අනුමාන කරන්න ඕනේ teams මොනාද කියන එක ගැන. ඔයාල මං කියපු විදිහට කරා නම් දැන් live එක ඉවර නිසා මෙතනට ගිහින් point දීලා reward ගන්න පුළුවන්.
(මං select කරපු 4ම තෝරපු අයට point 66ක්‌ ඇවිල්ල ඇතී.)

හදිස්සියේ වත් මෙතන point 0යි නම් පෙනන්නේ යට SHOW MY TEAM STATS button එක ඔබලා බලන්න ඔයාල තෝරපු අයට point ලැබිල තියෙන්නේ කොහොමද කියලා. එත් එක්කම දකුණු පැත්තේ Refresh icon එක ඔබන්න point මෙතන පෙන්නේ නැත්තම් එතකොට හරියනවා.

ඔයාලට point 50ක්‌ තියේ නම් මේ bundle එක ගන්න පුළුවන්. ගන්න බැරි උන අයට හෙට අනෙක් event එකෙන් අනුමාන කරන එකෙන් උනත් මේ kit එක ගන්න පුළුවන්. (ඒ post එක ඉක්මනට දාන්නම්)

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments