OB29 Maintenance


🔥 ඔන්න අද තමයි Update එක එන්නේ ගොඩක් අය දන්නවා ඇතී. සමහර අය නොදන්නවා ඇතී.

🌟 අද උදේ 9.30 ඉදන් 5.10 වෙනකම් Game ඒකට යන්න බැ Maintenance තියෙන්නේ.

🔥 Update එක දවල් 12 වෙද්දී වගේ playstore, app store වලට එයි සුපුරුදු පරිදි.
 එත් game ඒකට යන්න පුළුවන් 5.10න් පස්සේ.
Update එකෙන් පස්සේ ගොඩක් දේවල් එනවා.

SL FF NEWS අපි දැනට ලොකු මාස ගානක් තිස්සේ Update වලින් එන දේවල් ගැන හැම පාරම කතා කරා. එත් මේ පාර යම් යම් හේතු නිසා බැරි උනා. කොහොම හරි අත්‍යවශ්‍ය Updates ඔයාල දැනගන්න ඕනේ ඒවා ගේන්නම්.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post