Codeword


කාලය : අගෝà·ƒ්තු 5-10

🤭 2020 මැයි මාà·ƒෙට පස්à·ƒේ Codeword event එක ආපහු ඇවිත් තියේ ( https://www.facebook.com/sl.ff.news/posts/147910823446747 )

🤭 මෙකෙ තියෙන්නෙ පින්තුරයෙ à·ƒැගවුනු වචනෙ à·„ොයලා ඒ ඒ දවසට දෙන් Reward එක ගන්න.

(1) මුලින්ම ඔය වම් පැත්තෙ තියෙන පින්තුරෙ à·ƒැගවුනු වචනය à·„ොයන්න ඔනෙ.
(දවස ගානේ අපි දෙන්නම් එක 🙂)
(2) Code එක ගහන Box එක lock නම් Match එකක් play කරලා ඇවිත් Code එක ගහන්න.
🤟 Code එක ගහද්දි හරියටම ගහන්න ඕනේ à·€ැරදුනොත් / හදිà·ƒියෙ Code එක à·€ැරදි කිà·€්à·€ොත් තව Match එකක් play කරන්න ඕනේ තව chance එකක් ගන්න.

🤟දවසින් දවස Reward එකයි Code එකයි à·€ෙනස් à·€ෙනවා.
🤟මේ Code එක ගහදිදි අතර මැද Space තියන්න එපා.
🤟 දවසින් දවස කරන්න ඕනේ mission එක à·€ෙනස් උනොත් එක අපි කියන්නම්.

🤟ඔයාලට අපේ whatsapp group වලින්, Telegram, Fb page එකෙන් දවස ගානෙ Code එක දාන්නම්. ඒ වගේම මේ webpage එකේ දවස ගානේ Code Update à·€ෙනවා.

Day 1 - 2021-08-05
Reward - Scan Playcard 3Days
Code - SHOWDOWN

Day 2 - 2021-08-06
Reward - Gold Royal Voucher x1
Code - BOMBER
Mission - 1 Battle Royal Match එකක් play කරන්න ඕනේ.

Day 3 - 2021-08-07
Reward - RED SAMURAI Gun box x2
Code - SPAWN
Mission - à·€ිනාඩි 6ක්‌ එක match එකක survive à·€ෙලා play කරන්න ඕනේ.

Day 4 - 2021-08-08
Reward - SASSY SWAGGESS Female Bundle
Code - CLASHSQUAD
Mission - Kill 3ක්‌ ගන්න 

Day 5 - 2021-08-09
Reward - Playboy Gun box x2
Code - DYNAMICDUO
Mission - Damage 1000ක්‌.

Day 6 - 2021-08-10
Reward - Incubator Voucher x1
Code - BIRTHDAY
Mission - Play 1 Ranked Match

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post