Faded Wheel : Lethal Finstooth Mag-7


කාලය :- අගෝස්තු 2-8

🥰 ඔන්න Mag7 එකට සුපිරි Legendary skin එකක්‌ Faded wheel එකට ඇවිත් තියෙනවා.

🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 Free | 29 | 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1533💎)

🔰 Gun Skills :
Range ++
Armor Penetration +
Accuracy -

☝🏻 Range ++ නිසා වැඩි දුරකට, Armor Penetration + නිසා Vest, Helmet වලට කරන Damage එක වැඩි, Accuracy - නිසා Enemy ට හරියටම වදින එක අඩුයි.

😎 පුළුවන් අය ගන්න ඉතින් ඕව ගන්න අපිට සල්ලි නැ 🤧

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

1 Comments

Previous Post Next Post