Faded Wheel : Sonictroop Bassrock


කාලය :- අගෝස්තු 10-16

🥰 ඔන්න පට්ටම Kit එක Faded wheel එකට ඇවිත් තිබ්බ.

💠 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 Free | 14 | 29 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1488💎)

🥰 මේ Kit එක කාලෙකින් ආපු සුපිරිම Kit එකක් ගන්න පුළුවන් අය ගන්න. ගොඩක් වටිනවා ඉස්සරහට.

🤧 Post පරක්කු වෙන සීන් එක ඉක්මනට හදන්නම්. අපිත් එක්කම ඉන්න 😊

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments