Faded Wheel : Destiny Guardian


කාලය :- අගෝස්තු 7- සැප්තැම්බර් 5 

🥰 ඔන්න අලුත් upgrade කරන්න පුළුවන් සුපිරිම XM8 skin එක Faded wheel ඒකට ඇවිත් තියෙනවා.

😋 තව lightning Lootbox skin එකකුත් මේ faded wheel එකේ තියේ.

❤️ හැමෝම දන්නවා කරන දේ ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.

🔥 Gem යන පිළිවෙල
 Free | 29 | 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1533💎)

🔥 මේ Gun එකේ Level 7 skills,
Damage ++
Rate of fire +
Reload speed -

✨ මේ Gun එක upgrade කරන්නත් වෙනම token ජාතියක් තියේ (Destiny Lighting token). කලින් Evo gun වල token මේකට හරියන්නේ නැ. මේ token store එකෙන් හා Elite box වලින් ගන්න පුළුවන්.

🔥 XM8 Incubator එකේ රතු පාට Grand Prize එකයි මේකයි සංසන්දනය කරොත් මේකට වඩා ඒ gun skin එක හොදයි. ඒ රතු gunskin එකේ,
Rate ++/Accuracy +/Reload Speed- තිබ්බේ මේ Gun skin එකේදී Damage ++ තිබ්බට Rate of fire + නිසා අරකට වඩා ටිකක් speed එක අඩුයි වෙඩි තියන. Incubator රතු පාට එකට පස්සේ තියෙන හොදම skin එකක් විදිහට මේ skin එක හදුන්වන්න පුළුවන්.

😋 මේ Gun එක, එකඑක level එක Upgrade කරන්න යන gem, token ගාන හා ඒ ඒ level එකේදී හම්බෙන දේවල් දාල post එකක් ඊළගට බලාපොරොත්තු වන්න අපේ website එකෙන්.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

1 Comments

Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)