100% Bones Topup


කාලය :- අගෝස්තු 11-18

ඔන්න Evo XM8 ගන්න අයට වාසි වෙන්න 100% topup එක ඇවිත් තියේ.
මේකෙදි,

Topup 100💎 = Extra 100💎
Topup 300💎 = Extra 200💎
Topup 500💎 = Extra 200 💎
Topup 1000💎 = Extra 500💎

ඔය විදිහට අපි 1000💎ක්‌ topup කරාම වැඩිපුර 1000💎 එක්ක 2000💎 ගන්න පුළුවන්.

❤️ අපේ Facebook Page එකට Like කරලා නැති අය like කරලා සෙට් වෙන්න.
https://www.facebook.com/sl.ff.news

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments