Play to get Patch Tokens


කාලය : අගෝà·ƒ්තු 11-19

🥰 ඔන්න Freefire එකේ 4 à·€ෙනි Anniversary එක à·€ෙනුà·€ෙන් Free දෙන පලවෙනි Event එක තමයි මේක.

මේකේ දවසට mission 4ක්‌ දෙනවා. Token 5ක්‌ එකතු කරන්න පුà·…ුවන් දවසට.
1. à·€ිනාඩි 10ක්‌ Play කරන්න - Token x1
2. Lonewolf à·„ෝ BR (classic) match 2ක්‌ play කරන්න. - Token x1
3. Kill 5ක්‌ ගන්න - Token x2
4. Booyah එකක් ගන්න - Token x1

• මේ à·€ිදිහට දවස ගානේ Daily mission play කරලා Token 45ක්‌ එකතු කරන්න පුà·…ුවන්.

❤️ Token Exchange :
කාලය : අගෝà·ƒ්තු 14-19

මේ එකතු කරන Token අගෝà·ƒ්තු 14 ඉදන් ඔයාලට Exchange කරන්න පුà·…ුවන්.

• Token 35 :- Great Plunder Groza Skin (Permenent)
• Token 15 :- Grenade Skin
• Token 5 :- Diamond Royal voucher x1 (4 times)
• Token 5 :- Weapon Royal voucher x1 (4 times)
• Token 1 :- Loadout Crate x1 (99 times)

❤️ Facebook Page එකට Like එකක් දාගෙන යමු 😇
https://www.facebook.com/sl.ff.news


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post