Roadster Studio


කාලය :- ජුලි 26-31

😊 McLaren Racing Overalls Bundle එක ගන්න මේ Event එකේ ක්‍රම 2ක්‌ තියේ.
💙 ක්‍රමය 1 : FB Share
- වම් අත පැත්තේ Car එක අපිට ලස්සන විදිහට Design කරලා යට Share button එක ඔබලා FB එකේ අපිට link එකක් share කරන්න පුළුවන්. අපේ යාලුවෝ ඒ link එක open කරාම අපිට මෙතන Click 1ක්‌ හම්බෙනවා.
💙 ක්‍රමය 2 : Play Games
- ඔයාලට Match play කරද්දී මෙතන Games කියන තැන තැන එක එක වැඩි වෙනවා.

😋 ඔයාලට FB Clicks හෝ Game ගහල මේක පුරවන්න පුළුවන්.

💚 Rewards 💚
Gold Royal voucher x1 - Click 1 or Game 5
McLaren Racing Helmet - Click 3 or Game 15
Diamond Royal voucher x1 - Click 7 or Game 20
McLaren Racing Overalls Bundle - Click 10 or Game 30

😋 ඔයාලට Fb share කරලා Click 10ක්‌ හෝ Match 30ක්‌ ගහල මේ Kit එක ගන්න පුළුවන්. (Male, Female දෙගොල්ලන්ටම පුළුවන්.)
😳 Fb click වලදී මේ Reward වලට අමතරව හැම click එකටම පොඩි Reward එකක් හම්බෙනවාලු.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments