Fantasy Team


කාලය :- ජුලි 31 උදේ 10.30 දක්වා.

🥰 ඔන්න Free Fire Malaysia Championship ඒකෙ හොදටම Play කරන Playersලා 4 දෙනාව අනුමාන කරන Event එකක් ඇවිත් තියේ.

😎 මේක ඇතුලට ගියාම දෙපැත්තට යන්න ඊතල තියෙනවා. ඒවා වලින් පැත්තට ගිහින් පිටු 4ම Players ලා 4 දෙනෙක් තොරගන්න පුළුවන්.

💠 මෙතන Teams 12ක් තියේ ඔයාල කැමති දිනයි කියල තියෙන Team එකකින් එක්කෙනා ගානේ මුළු ඔක්කොගෙන්ම 4 දෙනෙක් තොරගන්න ඕනේ 

😎 ඊටපස්සේ හෙට (ජුලි 31) උදේ 10.30ට live එක පටන් ගන්නවා. එකේ අපි තෝරපු 4 දෙනා ගන්න Kills, කොච්චර වෙලා Game එකේ හිටියද කියන දේවල් අනුව හෙට live එකේ තියෙන match 6න්ම පස්සේ අපිට point token හම්බෙනවා 

Rewards:
Points 50:- Dragon Mafia Bundle
Points 25:- Vampire Backpack
Points 20:- Parachute Skin
Points 10:- Weapon Royal voucher x1
Points 05:- M4A1 / MP40 Gunbox x1

🥰 මේ Event එකේ Players ලා 4 අනුමාන කරද්දී
AutoKnockout, SEM9, GEEKFAM, FREEDOM RUMBLE, BLACKLIST INTERNATIONAL Teams වල වැඩිම Kill එහෙම දාපු Players ලා තෝරාගත්තොත් වැඩි point ගානක් හම්බෙන chance එක වැඩි. මං තෝරපු 4 දෙනා පින්තුරේ බලන්න.

😎 මේකේ තියෙන Female kit එක මේ event එකෙන් හරි අනෙක් Event එකෙන් හරි ගන්න පුළුවන් ඒ පොස්ට් එක දාන්නම් ටිකකින් .

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

2 Comments

Previous Post Next Post