Faded Wheel : Predatory Cobra Mp40 Return


කාලය :- ජුලි 28-අගෝස්තු 3 (දවස් 7)

❤️ ඔන්න කලින් පෙබරවාරි මාසේ ආපු upgrade කරන cobra mp40 skin එක Faded wheel ඒකට ආපහු ඇවිත් තියෙනවා.

🍫 හැමෝම දන්නවා කරන දේ. ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.
😊 ඒ වගේම මේ Faded Wheel එකේ Blueprint එකකුත් තියේ වාසියක්.

🍫 19, 39, 59, 99, 149, 199, 299, 599 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1462💎)

මේ Gun එකේ Level 7 Skills වෙන්නේ,
Damage ++
Rate of fire +
Reload Speed -

මේ Gun එකේ Skill වෙනස් වෙන එක ගැන පහළ Post එක බලන්න.
-----CLICK HERE------

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post