Pick'N Win Challenge



කාලය : ජුලි 19- අගෝස්තු 2

Philippines Open Tournament.

😇 ඔන්න අලුත් Event එකක් ඇවිත් තියේ. මේකේ තියෙන්නේ එක එක දවසේ Live එකේද ඒ ඒ දේවල් කරන Team අපි හරියටම තේරුවොත් අපිට ඒ Prize එක හම්බෙනවා.
😎 ඔයාලට උඩ Tab 7ක්‌ තියෙනවා බලාගන්න පුළුවන්. Day 1,2,3,4,5,6, Final කියලා.
😁 ඔයාලට ඒ ඒ දවසේ පහල දේවල් දිනාගන්න Team එක ඔයා කලින් Guess කරලා (? ඔබලා Team එක තෝරලා) එක හරි ගියොත් ඒ mission එක ඉස්සරහ තියෙන Reward එක ඔයාලට හම්බෙනවා.
Pick Team:-
1. Champion - ඒ දවසේ දිනන Team එක.
2. 1st Runner Up - ඒ දවසේ 2nd place team එක 
3. Most kills - ඒ දවසේ වැඩිම Kill ගන්න Team එක.
4. Most Booyah - ඒ දවසේ වැඩිම booyah ගන්න team එක.

😎 මේකේ ඒ දවසේ Live එක පටන් ගන්න වෙලාව යටින් timer එකක් යනව ඊට කලින් ඒ දවසේ team ටික select කරන්න ඕනේ.
🥰 මේකේ Female kit එක හම්බෙන්නේ Final match එකේ booyah ගන්න team එක කලින් හරියටම තේරුවොත් තමයි.
😌 මේකේ Live එක බලන්න ඕනේ නම් ඔතන වම් පැත්තේ පහළ Watch video කියන එක ඔබලා Fb වලින් හරි Youtube එකෙන් Freefire Philippines official channel එකෙන් හරි බලන්න පුළුවන්.
🤧 Codes දෙනවා කියලා නැ එත් දුන්නොත් Group එකට දානවා.
😇 ඔයාල මෙතන day 1-6 වෙනකම් ඔයාලට දිනයි කියලා හිතෙන Teams pick කරන්න. Final එක දවසට කලින් හැම පාරම අපි දිනන්න වැඩි ඉඩක් තියෙන කට්ටියගේ post එක දානවා වගේ මේ පාරත් Final එකට කලින් දාන්නම්.

Live යන දවස් -
Day 1 - ජුලි 20 දවල් 12.30
Day 2 - ජුලි 21 දවල් 12.30
Day 3 - ජුලි 22 දවල් 12.30
Day 4 - ජුලි 23 දවල් 12.30
Day 5 - ජුලි 24 දවල් 12.30
Day 6 - ජුලි 25 දවල් 12.30
Final - අගෝස්තු 1 දවල් 12.30

😎 ප්‍රශ්න තියේ නම් FB post එකට comment කරන්න.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

2 Comments

  1. සුපිරිම සුපිරිම 😘😘🙏😘😘😘😘😘😘😘🙏

    ReplyDelete
Previous Post Next Post