Lucky Wheel


කාලය :- ජුලි 23-29

❤️ ඔන්න සුපිරිම Discount event එකක් ඇවිත් තියෙනවා. 
🍫 Elite එක නැ. Kits,pets, Emotes, Gun box, Vouchers, Vehicle Skin වගේ දේවල් තියෙන්නේ. 

🍫 මේකේ මුලින්ම වම් පැත්තේ Free Draw එක දීලා Discount එකක් ගන්න ඕනේ. 
🍧 මෙතන 80%, 75%, 70%, 60%, 55%, 50%, 1💎, 99💎 Discount තියෙන්නේ. 
🍫 ඊටපස්සේ දකුණු පැත්තේ තියෙන එක item එකක් ඔයාලට ගන්න පුළුවන්. ඔතන තියෙන items 8 හරි නැත්තම් Refresh ඔබලා අලුත් 8ක්‌ බලාගන්න පුළුවන්. 
😎 පලවෙනි Refresh එක free ඊටපස්සේ refresh වලට 10💎 ගානේ යනවා. 
🍫 ඔයාල දකුණු පැත්තේ එක item එකක් ගත්තම ආපහු වම් පැත්තේ draw එක ඔබලා තව අලුත් discount එකක් ගන්න පුළුවන්. කලින් discount එක wheel එකෙන් අයින් වෙනවා. 
🍧 ඒ විදිහට ඔයාලට discount 8ට items 8ක්‌ ගන්න පුළුවන්. 
🍫 කොයි වෙලාවේ හරි 1💎 Discount එක ආවම 1💎 එකක් දීලා ගන්න පුළුවන් item එකක්. 
🍧එක discount එකකින් එක item එකයි පුළුවන් ගන්න.

August Elite Pass
875 -> 1000
https://youtu.be/dqcHF6cy5EE

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post