Malaysia Championship Live Rewards



🧧 ඔයාල දැනටමත් දන්නවා වගේ අද උදේ 10.30ට Free fire Malaysia Championship එකේ Final Match එක තියෙනවා.

🧧 මේ Live එකට එන Views Target අනුව Rewards දෙනවා.
20K ආවම : Vector Gun box x4
25K ආවම : Lootbox Skin එකක්.
30K ආවම : Black Dragon Backpack Skin එක.

💠 Live එකේ මේ Target වලට ආපු ගමන් Live එකේදී Redeem Codes දෙනවා. එතකොට code එක ගහල ඔයාලට Reward ගන්න පුළුවන්.
📛 Code දුන්නම අනිවාර්යෙන් අපේ Group වල, FB page එකේ, Telegram, Website හැම එකේම දානවා. එක නිසා උදේ 10.30 ඉදන් online ඉන්න.

💠 Redeem Code use කරන්න දන්නේ නැති අය පහල video එක බලලා ඉන්න Code දුන්නම ඉක්මනට ගන්න ලේසි වෙයි.

https://youtu.be/cAwXzw_oVZE

🥺 ඒ වගේම මේ දවස් වල Phishing link දාල Account උස්සන සීන් වැඩි. පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඔයාල මං ලොකු post එකක් ඉක්මනට දාන්නම්.

එහෙනම් උදේ 10.30 වෙද්දී ලෑස්ති වෙලා ඉන්න Live එක බලන්න.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

1 Comments

  1. අනිවාරෙන් මේ website එකේ අර කෝඩ් අක දාහන් කොල්ලෝ

    ReplyDelete
Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)