Malaysia Championship Live Rewards



🧧 ඔයාල දැනටමත් දන්නවා වගේ අද උදේ 10.30ට Free fire Malaysia Championship එකේ Final Match එක තියෙනවා.

🧧 මේ Live එකට එන Views Target අනුà·€ Rewards දෙනවා.
20K ආවම : Vector Gun box x4
25K ආවම : Lootbox Skin එකක්.
30K ආවම : Black Dragon Backpack Skin එක.

💠 Live එකේ මේ Target වලට ආපු ගමන් Live එකේදී Redeem Codes දෙනවා. එතකොට code එක ගහල ඔයාලට Reward ගන්න පුà·…ුවන්.
📛 Code දුන්නම අනිà·€ාර්යෙන් අපේ Group වල, FB page එකේ, Telegram, Website à·„ැම එකේම දානවා. එක නිà·ƒා උදේ 10.30 ඉදන් online ඉන්න.

💠 Redeem Code use කරන්න දන්නේ නැති අය පහල video එක බලලා ඉන්න Code දුන්නම ඉක්මනට ගන්න ලේà·ƒි à·€ෙයි.

https://youtu.be/cAwXzw_oVZE

🥺 ඒ වගේම මේ දවස් වල Phishing link දාල Account උස්සන à·ƒීන් à·€ැඩි. පොඩ්ඩක් පරිà·ƒ්සම් à·€ෙන්න ඔයාල මං ලොකු post එකක් ඉක්මනට දාන්නම්.

එහෙනම් උදේ 10.30 à·€ෙද්දී ලෑà·ƒ්ති à·€ෙලා ඉන්න Live එක බලන්න.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

1 Comments

  1. අනිà·€ාරෙන් මේ website එකේ අර කෝඩ් අක දාහන් කොල්ලෝ

    ReplyDelete
Previous Post Next Post