Race to Ace


කාලය :- ජුලි 23-අගෝස්තු 4

😋 McLaren Event එක කරන හැටි කොටස් වශයෙන් සම්පුර්ණයෙන්ම
💠 (1) Daily Missions :
මෙතන දවසට mission 4ක්‌ එනවා. ඒ mission 4න් Flag Token 4ක්‌ දවසට එකතු කරන්න පුළුවන්.
💠 (2) Build Car :
මේ Event එක ගැන Roadster Studio ඊලග Post එකෙන් බලාපොරොත්තු වන්න.
💠 (3) Login Reward :
ජුලි 31 උදේ 11 ඉදන් අගෝස්තු 1 උදේ වෙනකම් අතර log වෙලා මෙතන ඔබලා McLaren Racing Pin එක Free ගන්න පුළුවන්.
💠 (4) Team Power :
මෙතන ඔබලා අපිට යාලුවෝ 4කට invite දාන්න පුළුවන්. මෙතන යාලුවෝ දවසට 4 ගානේ පිරුණම Car එකේ speed එක වැඩි වෙනවා. ඒ වගේම යට Join Friends Team ඔබලා යාලුවන්ව Boost කරලා Gold 100 ගානේ ගන්න පුළුවන්.
💠 (5) Accelerate :
මෙතන ඔබලා අපි හොයාගත්තු Flag Token වලින් Car එකේ Speed එක වැඩි කරන්න පුළුවන්.
💠 (6) Current Speed :
මෙතන පෙන්නන්නේ දැන් Car එක යන වේගය.
💠 (7) Map :
මෙතන Map එකේ රතු පාට ඩොට් එකෙන් පෙන්නනේ අපේ වාහනේ. ඔය වාහනය සම්පුර්ණ වටයක් යන්න ඕනේ එක Lap එකක් complete කියලා ගන්න. ඔතන යට තියෙන වෙලාව ඇතුලත යන්න ඕනේ Reward එක හම්බෙන්න.
💠 (8) Lap Rewards :
Car එක සම්පුර්ණ කරන වටයක් ගානේ Rewards හම්බෙනවා.
Lap 1 : Parachute Skin
Lap 2 : Loadout crate x3
Lap 3 : Surfboard Skin
Lap 4 : Avatar
Lap 5 : Banner
Lap 5ට පස්සේ complete කරන හැම Round එකකටම පස්සේ Race to Ace Chest 1 ගානේ හම්බෙනවා.
💠 (9) Change Car
මෙතන ඔබලා අපිට Car skin එක මාරු කරන්න පුළුවන්. මෙතන දැනට අපිට තියෙන McLaren car skin 4න් එකක් තමයි choose කරන්න පුළුවන්.

😎 එක match එකකට 1 token එක ගානේ දවසට flag token 10ක්‌ එකතු කරන්න පුළුවන්.

🤧 තේරුනේ නැති දෙයක් තියේ නම් FB post එකට Comment එකක් දාන්න.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post