Faded Wheel : AWM FURINKAZAN


කාලය :- ජුලි 2-8

🥰 ඔන්න Street Fighter Event සෙට් එකේ පලවෙනි item දෙක Faded wheel එකට ඇවිත් තියෙනවා.

මේකේ Grand Prize 2
🔥 AWM FURINKAZAN Skin
Damage ++
Reload Speed +
Magazine -
🔥 Street Figher Sport car skin

🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 Free | 39 | 59 | 99 | 199 | 299 | 499 | 799 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1993💎)

 😇 Awm skin එක වටිනවා ගන්න පුළුවන් අය ගන්න. මේ skin එක ආපහු Return කරන්නේ නැති වෙන්න ඉඩ තියෙනව.

Street Fighter Event එකේ එන හැම දෙයක් ගැනම Video එකක් තව ටිකකින් බලාපොරොත්තු වන්න.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post