🥰 ඔන්න ජුලි 2 ඉදන් මේ මාසේ පුරාවට Street Fighter event ගොඩක් තියේ.
🥰 මේකේ Rewards ගොඩක් Garena එකෙන් Free අපිට දෙන්න තියෙනවා. මේ video එකෙන් Street Fighter event එකෙන් එන්න තියෙන හැම දෙයක්ම ඔයාලට බලාගන්න පුළුවන්
😋 විනාඩි 3ක පොඩි Video එකක් අනිවාර්යෙන් බලන්න.
√ Street Fighter Male Female Kits
√ Street Fighter Emote
√ Street Fighter Gluewall Skin
√ Street Fighter Pan skin
√ Legendary Grenade
√ Next Weapon Royal and Many More Items
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments