ඔන්න ලබන අගෝස්තු මාසේ එන්න තියෙන elite pass එකේ ඔක්කොම දේවල් ටික බලන්න මම හැමපාරම දානවා වගේ Video එකක් දැම්ම.
🥰 මේක Spooky theme ඒකට හදපු Elite එකක් සුපිරිම දේවල් ගොඩක් එක්ක එන්නේ අනිවා බලන්න වටිනවා.
😍 විනාඩි දෙකක video එකක් බැලුවට පාඩුවක් නෑ.
🥰 Emote එකත් පට්ට
https://youtu.be/dqcHF6cy5EE
😁 මේ Video එකටත් ඔයාලට Phone no එක Comment කරන්න Views target එක 500 උනාම එතනින් එක්කෙනෙක්ට Reload එකක් දෙනවා.
මේ video එක බලලා යාළුවන්ට share කරන්න පුළුවන් නම්.
Share and Subscribe.
#elite #ep39
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments