Rampage Ascension


කාලය :- ජුනි 26- ජුලි 09
Gem Limit : නැ

🥰 ඔන්න Azure Stormbringer Male kit එක ඇවිත් තියේ Token Tower එකට.
🥰 මේකේ Spin ජාති 2යි.
    • 1 Spin = 25💎
    • 5 Spin = 112💎
🥰 මේකේ spin කරද්දී ඔයාලට Rampage Token (1) හම්බෙනවා. ඒ token ගාන අනුව තමයි මේකේ Grand Prizes හම්බෙන්නේ.

🧡 1 Token = Weapon Royal Voucher x1
🧡 2 Token = Diamond Royal Voucher x2
🧡 3 Token = Evolution Stone
[ Incubator ඒකට ඕනේ Stone ]
🧡 4 Token = Mythos Fist Skin
[ සුපිරි නිල්පාට Fist skin එකක් ]
🧡 5 Token = Azure Stormbringer Male kit
[ Grand Prize එක ]

😁 මේකේ Spin කරද්දී හම්බෙන දේවල්,
• Rampage Token -1
• Mythos Four Legendary Emote
• Cube Fragment x1
• Dragon Fang M1014 Upgrade Token x5
• Vouchers | Loadouts | Fragments | Gun boxes

😁 මේකේ අපිට හම්බෙන දේවල් ඔක්කොම වම් පැත්තේ backpack ඒකට යනවා. එකෙන් පුළුවන් අපිට Game ඒකට හරි එහෙමත් නැත්තම් ඒ හම්බුනු දේවල් 3ක්‌ වෙනුවට එක spin එකකට හරි මාරු කරගන්න.
🔥 මේ Event ඒකට යන Gem limit එකක් නැ එක නිසා Gem හොදට කන event එකක්.
Post එක Share කරන්න

🧲 Reward Code use කරන හැටි
https://youtu.be/cAwXzw_oVZE

🧲 July Elite Pass Video
https://youtu.be/dkouILOqBHk

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post