Redeem Codes ගැන හැමදේම.


මේ Video එකෙන්,
⭕ Redeem Code එකක් කියන්නේ මොකක්ද?
⭕ Redeem code එකකින් ඔයාගේ Acc එකට Rewards ගන්න විදිහ 
⭕ Redeem Code එකකින් තවත් acc එකකට Rewards ගන්න විදිහ.
⭕ Redeem Code ජාති 2 ගැන විස්තර.
⭕ Redeem Code ගහද්දි එන Error ජාති විස්තර.

ඔක්කොම සම්පුර්ණයෙන් විස්තර කරලා තියෙනවා.

🔥 Redeem code එකක් දුන්නම ගොඩක් අය එක use කරන්න දන්නේ නැ. එක නිසා තමයි මේ video එක පැහැදිලි කරලා හැදුවේ.
🔥 ඒ වගේම ලොකු youtubers ලා Code ගහල ලොකු ලොකු දේවල් ගන්නේ කොහොමද කියලත් Code ජාති යටතේ කතා කරනවා.

එහෙනම් Video එක බලලා Subscribe කරලා නැති අය Subscribe කරලා. ඔයාලගේ යාලුවන්ටත් මේ Video එක share කරලා සෙට් වෙන්න.❤️


[ හෙට Reward Code එකක් දෙනවා දවල්ට 😁 ]

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post