June 26 Events


⭕ EarthShaker Stomp Pan skin
අද ඕනෙම mode එකක booyah 3ක්‌ ගහල මේ panskin එක ගන්න පුළුවන්.

⭕ Monster Truck Skin
අද Log වෙලා Rampage Event එකට ගිහින් වම් පැත්තේ උඩ Login Reward එක විදිහට Monster truck skin එක free ගන්න පුළුවන්.

⭕Rampage Bat skin
Event එක පටන් ගත්තේ දවසේ ඉදන් චිත්‍ර ඇන්දා නම් අද 9 වෙනි දවසේ bat skin එක ගන්න පුළුවන්.

⭕ Play new Mode : Rampage New Dawn
අද අලුත් mode එකක් open වෙලා තියේ. පරණ Rampage mode එකම ටිකක් වෙනස් කරලා. මේ mode එකෙන් එක match එකක් play කරලා Weapon Royal voucher එකක් free ගන්න පුළුවන්.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments