Popping Parade



කාලය :- ජුනි 7-13

මේකේ එක එක දවසට ඔය පින්තුරේ තියෙන එක Grand Prize එකකුයි තව පොඩි prizes 5ක්‌ එක්ක බැලුන් බොල 6ක්‌ එනවා. Event එකේ වම් පැත්තේ mission 6ක්‌ එනවා ඒවා කරලා බැලුන්බෝලයක් ඔබලා prizes ගන්න පුළුවන්.

මේක ගැන මන් youtube video එකක් දැම්ම විස්තර කරලා. බලලා Help එකක් දෙන්න.


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments