Rampage Legion



කාලය :- ජුනි 9-15
Gem limit :- නැ. (Full event)

🔥 ඔන්න ඊයේ අලුත් Event එකක් ආව.
🥰 මේකේ තියෙන්නේ 2019 Rampage kit 2යි, 2020 Rampage kit 2යි Grand Prize විදිහට.
🙄 මේකේ Spin ජාති 2ක්‌ තියේ.
❗ 1 Spin - 30💎
❗ 6 Spin - 150💎
🌟 මේකේ දිගටම Spin කරද්දී Grand Prize එකක් හම්බෙන්න පුළුවන්.
🔥 Spin 100ක්‌ ඇතුලත එක Grand Prize එකක් Sure එකටම එනවා. (2520💎)

😑 මේකේ අපි ලග තියෙන kit පවා ආපහු හම්බෙන්න පුළුවන්.

Prize Pool :-
🔥 Grand Prizes
     ❗Hunger Strike Bundle (2019 Diamond Royal)
     ❗Venom Touch Bundle (2019 Diamond Royal)
     ❗Plague Phantom Bundle - (2020 Summon Event)
     ❗Famine Felon Bundle - (2020 Rampage Free Kit)

🔥 Normal Prizes
- Death (කහ) Gluewall
- Backpack | Surfboard | Parachute
- Avatar | Banner
- Vouchers | Gun box
- Fragments | Loadouts

මේ kit කලින් තියෙන අය කරවල වැඩක් නැ තියෙන kit එකක්ම ආපහු එන්න පුළුවන්.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments