Free Fire Update Size



අද දවල් වෙද්දී update එක Playstore, App store, App Gallery වලට ආව.
💠 එක එක Phone වලට මේ Update එකේ size එක වෙනස් වෙන්න පුළුවන්.
💠 මේ ගාන තමයි ගොඩක් අයට common මේ ගාන තමයි.
❗ Freefire :- 425MB
❗ Freefire Max :- 528MB

🥰 ටිකකට කලින් මගේ live එකට ආපු කිහිප දෙනාට ස්තුතියි. Updates ටික ඔක්කොම ඒ live එකෙන් විස්තර කරා. ඒ video එක miss උන අයට
https://youtu.be/V87uEgCosA0

Freefire Max දාගන්න හැටි
https://youtu.be/MV2pEMdHwv0


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments