Freefire July Elite (EP38) Pass full video



ඔන්න ලබන ජුලි මාසේ එන්න තියෙන elite pass එකේ ඔක්කොම දේවල් ටික බලන්න මම හැමපාරම දානවා වගේ Video එකක් දැම්ම.

🥰 මේක Wanted theme ඒකට හදපු Elite එකක් සුපිරිම දේවල් ගොඩක් එක්ක එන්නේ අනිවා බලන්න වටිනවා.

😍 විනාඩි තුනක video එකක් බැලුවට පාඩුවක් නෑ. View Here

😁 මේ Video එකටත් ඔයාලට Phone no එක Comment කරන්න Views target එක 500 උනාම එතනින් එක්කෙනෙක්ට Reload එකක් දෙනවා.

මේ video එක බලලා යාළුවන්ට share කරන්න පුළුවන් නම්.
 
Share and Subscribe.




╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post