Rampage New Dawn Event


කාලය :- ජුනි 18-ජුලි 2


මේක ලොකු Event එකක් නිසා දිග Post එකක් දාන්න වෙන්නේ. එත් එතකොට කියවන්නේ නැති නිසා මුළු Event එකම ගැන විස්තරකරලා Video එකක් දැම්ම.

ඒ වගේම දවස ගානේ map එකේ Treasure box එකක් දෙනවා. එක හොයාගන්න හැටිත් මේ video එකේ තියේ.

ඉක්මනට video එක බලලා Event එක ගැන සම්පුර්ණයෙන් දැනගන්න. කොටසක් හරි miss උනොත් අපරාදේ ගොඩක් දේවල් Free දෙනවා මේකේ.




╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

1 Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)