Merciless Spin


කාලය :- ජුනි 14-20
Gem limit : නැ.

🔥 ඔන්න අලුත් Male kit එකක් Event එකකට ඇවිත් තියේ.
😇 මේකේ Spin ජාති 3යි.
  : 1 Spin - 25💎
  : 5 Spin - 112💎
  : 1 Special Spin - 50💎
🥰 මේකේ Special Spin (50💎) දුන්නම අපිට Grand Prize එක හම්බෙන luck එක තුන් ගුණයකින් වැඩි ඒ spin එකේ.
🤧 මේකේ හම්බෙන දේවල් එකම එක කිහිපවතාවක් හම්බෙන්න පුළුවන් එක නිසා Gem limit එකක් නැ.
😑 මේකේ තියෙන AUG skin එක Permenent නෙමේ දවස් 3කට තියෙන්නේ.

ඒ වගේම ඔයාල කරන spin ගානට දකුණු පැත්තේ උඩ තව Rewards ගන්න පුළුවන්.
😊 Spin 1 - Gold Royal voucher x2
😊 Spin 10 - Weapon Royal voucher x2
😊 Spin 30 - Magic cube fragment x3




╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments