Faded Wheel : Frost Sabertooth

Faded Wheel 
Frost Sabertooth
#faded_wheel #rampage
කාලය :- ජුනි 11-17

🥰 ඔන්න Rampage Event වල පලවෙනි kit එක Faded wheel එකට ඇවිත් තියෙනවා.

🍫 හැමෝම දන්නවා කරන දේ ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.

🔥 Gem යන පිළිවෙල
 Free | 19 | 29 | 99 | 199 | 299 | 499 | 799 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1943💎)

 😇 Kit එක නම් ලස්සනයි. පුළුවන් අය ගන්න 

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments