16 - CraftLand

CraftLand
Update 16 for OB28

🔥 ඔන්න Update එකෙන් පස්සේ අලුතින් Craftland කියලා feature එකක් Game එකට add කරලා තියෙනවා.
🤭 මේක Freefire max අයට update එකෙන් පස්සේ හම්බුනා. Freefire අයට අද හම්බෙයි.
🥰 මේකේ තියෙන්නේ අපිට ඕනේ විදිහට map එක design කරන්න පුළුවන්. ඒ විදිහට design කරලා එක server එකට upload කරලා ඒ map එකෙන් අපිට යාලුවෝ එක්ක custom room ගහන්න පුළුවන්.

🥰 මේක හදන හැටි ගැන සම්පුර්ණ video එකක් මන් youtube දාල තියෙන්නේ ඔයාලට ගිහින් බලන්න පුළුවන්.
https://youtu.be/E8d4H0ljLso

එත් එක්කම අද ඉදන් මේ Craftland Custom cards Login වලින් free දෙනවා game එකට. නිකන් use කරන්නේ නැතුව මේ video එක බලලා ලස්සනට ඔයාගේ Map එක design කරගන්න custom play කරන්න කලින්.

https://youtu.be/E8d4H0ljLso


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments