The Falconer Topup


කාලය :- මැයි 25-ජුනි 1

ඔන්න අලුත් Topup event එකක් ඇවිත් තියේ.
Topup,
300💎 -> Maro Character
500💎 -> Maro Full Kit
1500💎 -> Safari Riot Blueprint

මේ character එකේ skill එක තමයි, (Passive)
(1) දුරත් එක්ක Enemy ට කරන Damage එක වැඩි වෙනවා.
(2) ඒ වගේම Marked කරපු Enemy ලට කරන Damage එකත් වැඩි වෙනවා.
🤭මේ Character එක ගැන අප්‍රේල් මාසේ දාපු Full Post එක මෙතනින් බලන්න.
http://www.slffnews.lk/2021/04/2-new-character-mr1-passive.html

ජුනි Elite එක බලන්න
https://youtu.be/r5h8Ypk8dMQ

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments