කාලය :- මැයි 22- ජුනි 4
Gem Limit : නැ
🥰 ඔන්න Legendary Vector skin එක ඇවිත් තියේ Token Tower එකට.
🥰 මේකේ Spin ජාති 2යි.
• 1 Spin = 25💎
• 5 Spin = 112💎
🥰 මේකේ spin කරද්දී ඔයාලට Legends Token හම්බෙනවා. ඒ token ගාන අනුව තමයි මේකේ Grand Prizes හම්බෙන්නේ.
🧡 1 Token = Parachute Skin
🧡 2 Token = FFWS 2021 PuP skin
[ Robo බල්ලට Skin එකක් ]
🧡 3 Token = Evolution Stone
[ Incubator ඒකට ඕනේ Stone ]
🧡 4 Token = Mag7 -FFWS skin
[ Mag7 gun skin ]
🧡 5 Token = Vector -FFWS 2021 SKIN
[ Legendary Skin for Vector ]
🔥 Vector Skin
Magazine +
Accuracy -
🔥 Mag 7 Skin
Magazine +
Reload Speed -
😁 මේකේ Spin කරද්දී හම්බෙන දේවල්,
• Legends Token
• Cube Fragment x1
• Green Draco M1014 Upgrade Token x5
• Vouchers | Loadouts | Fragments | Gun Boxes
😁 මේකේ අපිට හම්බෙන දේවල් ඔක්කොම වම් පැත්තේ backpack ඒකට යනවා. එකෙන් පුළුවන් අපිට Game ඒකට හරි එහෙමත් නැත්තම් ඒ හම්බුනු දේවල් 3ක් වෙනුවට එක spin එකකට හරි මාරු කරගන්න.
🔥 මේ Event ඒකට යන Gem limit එකක් නැ එක නිසා Gem හොදට කන event එකක්.
Post එක Share කරන්න
ජුනි මාසේ Elite :
https://youtu.be/r5h8Ypk8dMQ
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments