Hacker's Store


කාලය :- මැයි 24-31

🥰 ඔන්න අද උදේ Hacker store එක ආව.

😇 මේක කරන විදිහ හැමෝම දන්නවා ඇතී. 
1. Grand prize පැත්තේ prize 6න් එකක් තෝරාගන්න. 
2. Bones prize පැත්තේ prize 6න් එකක් තෝරාගන්න. 
3. ඊටපස්සේ ඒ දෙක confirm කරාට පස්සේ spin එක කරකවල ඒ prizes ගන්න තියෙන්නේ
4. Spin එකෙන් දෙයක් හම්බුනාම එක අයින් වෙනවා එක නිසා මේක අනිවා අන්තිම spin එකෙන් Grand prize එක sure එකටම එනවා.

🔥 මේකේ diamond යන විදිහ 
9💎 | 39💎 | 99💎| 199💎| 399💎| 699💎
🥰 ඔක්කොම spin වලට 1444💎 යනවා 

❤️මේකේ Grand Prize පැත්තේ කලින් Faded wheel ආපු Kit 3යි Gun skin 3කුයි.
  👻 Trendy Clubber Bundle
  👻 Lush Clubber Bundle
  👻 Sakura Clubber Bundle
  👻 Permanent Gun 3ක්‌ (එක එක්කෙනාට වෙනස්)


❤️ Bones prize පැත්තේ 
Characters, Name change card, pet skin වගේ දේවල් තියෙන්නේ එක එක්කෙනාට prizes වෙනස්. 

🔥 ඔයාල මුලින් තෝරපු Prize 2 වෙනස් කරන්න බැ පස්සේ. 

මේකේ Grand Prize පැත්තේ තියෙන Gun skin Permanent හම්බෙන්නේ.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments