Rev Up for Raya


කාලය :- මැයි 6-13

මේ පාර Ramadan වෙනුවෙන් වෙනුවෙන් තියෙන පලවෙනි Event එක තමා මේක. මැයි 6-13 අතර දවස් ගානට log වෙද්දී මේ Prizes Free claim කරගන්න පුළුවන්.

✨1 Day Login - Chrono character දවස් 7කට.
✨2 Days Login - MP5 skin දවස් 7කට.
✨3 Days Login - K character දවස් 7කට
✨4 Days Login - P90 skin දවස් 7කට
✨5 Days Login - Skyler character දවස් 7කට
✨6 Days Login - M500 skin දවස් 7කට
✨7 Days Login - Xayne character දවස් 7කට
✨8 Days Login - Groza Skin දවස් 7කට.

😋 උඩ Prizes ඔයාල Claim කරන දවසේ ඉදන් දවස් 7ක්‌ හම්බෙන්නේ.
😒 හෙට අලුත් Ranked Season එකේදී මෙච්චර කල් Chrono හිටියේ නැති අය දාගෙන play කරද්දී Ranked Season එක මුල play කරන්න අමාරු වෙයි ගොඩක් දුර‍ට.

ඊලග Incubator Video එක - https://youtu.be/_qelMa8Iqcc

ලබන මාසේ Elite video - https://youtu.be/r5h8Ypk8dMQ


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments