Faded Wheel : MC Funk Bundle


කාලය :- මැයි 2-8

🥰 ඔන්න අලුතින් kit එකක් Faded wheel එකට ඇවිත් තියෙනවා.
🥺 තව AUG එකට Skin එකක් ඇවිත් තියේ.

🍫 හැමෝම දන්නවා කරන දේ ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.

🔥 Gem යන පිළිවෙල
 9 | 39 | 59 | 99 | 199 | 299 | 499 | 799 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 2002💎)

🔥 මේකේ AUG mr. Nutcracker එකේ skill,
Damage +
Range +
Movement speed -

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post