Freefire June Elite Pass full video


ඔන්න ලබන ජුනි මාසේ එන්න තියෙන elite pass එකේ ඔක්කොම දේවල් ටික බලන්න මම හැමපාරම දානවා වගේ Video එකක් දැම්ම.

🥰 මේක Royal theme ඒකට හදපු Elite එකක් සුපිරිම දේවල් ගොඩක් එක්ක එන්නේ අනිවා බලන්න වටිනවා.

🥰 මේකට එන Emote එකත් පහරක් තමයි.😊

😍 විනාඩි දෙකක video එකක් බැලුවට පාඩුවක් නෑ.

 https://youtu.be/r5h8Ypk8dMQ

මේ video එක බලලා යාළුවන්ට share කරන්න පුළුවන් නම්.
 
Share and Subscribe.
https://youtu.be/r5h8Ypk8dMQ
#elite #ep37


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post